2022 ඔක්‍තෝබර් 04, ප.ව. 6:47
කොත්තු, රයිස් සහ බත් පැකට්ටුවක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.
සමාජ ආරක්ෂණ බද්ධ සහ ආහාර අමුද්‍රව්‍ය මුළ ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන් කළේ.
ප්ලේන්ටියක සහ ආප්පයක මිලත් ඉහළ දැමීමට කටයුතු නොකරන බව ඔහු සඳහන් කළා.
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 2:13
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:07