2024 ජූනි 20, ප.ව. 4:41
ස්ත්‍රී – පුරුෂ සමාජභාවී සමානතා පනතට විරෝධය පලකරමින් පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමියන් පාර්ලිමේන්තු පිවිසුම අසළදී අද (20) එම පනත ගිනි තබා විනාශ කර දැමූවා.
ඒ අදාළ පනත මෙරටට කිසිසේත් නොගැලපෙන අශ්ලීල පනතක් බවට සදහන් කරමින්.
මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් සිටින අතරතුර පනතට ගිනි තබා ඊට විරෝධය දක්වමින් උන්වහන්සේ සදහන් කළේ මෙම පනතින් ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවට ශ්‍රේෂ්ඨාධිකරණයද තීරණය කර ඇති බවයි.
මෙවැනි නපුංසක පනත්වලට සහයදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද යළිත් ගමට නොඑන ලෙසට තර්ජනය කරන බලංගොඩ කාශ්‍යප හිමියන් ජනාධිපතිවරයාටද දැඩි ලෙස අපහාසාත්මකව මාධ්‍ය වෙත අදහස් දැක්වීමද විශේෂත්වයක්.
2026 ජනවාරි 01, පෙ.ව. 12:34
2026 ජනවාරි 01, පෙ.ව. 12:23
2026 ජනවාරි 01, පෙ.ව. 12:18
2026 ජනවාරි 01, පෙ.ව. 12:15
2026 ජනවාරි 01, පෙ.ව. 12:13