hit counter

2026 ඔක්‍තෝබර් මස 14 වන බදාදා

2025 මාර්තු 25, ප.ව. 2:34



ස්විටර්ලන්තයේ ජිනීවාහි Intercontinental hotels සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ලෝක සාමය උදෙසා මග පෙන්වීම් සිදුකරන සාම සම්මන්ත්‍රණයේ බෞද්ධ අංශය නියෝජනය කරමින් එහි දේශනය සිදුකිරීම ජිනීවා බෞද්ධ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය තවලම ධම්මික නායක ස්වාමීන්වහන්සේ විසින් සිදු කරන ලදි.

මෙම සම්මන්ත්‍රණයෙන් අනතුරුව සාම සාම සාමා අභියෝග පිළිබඳ වටමේසු සාකච්ඡාවක්ද පැවැත්වූ අතර ධම්මික නාහිමියන් ඒ සඳහා ද සහ සම්බන්ධ විණ.