2022 නොවැම්‍බර් 25, පෙ.ව. 10:37
මූල්‍ය වංචා චෝදනා මත දැනට බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ පියා ජනතා විමුක්ති පෙරමුණ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා යැයි ගවේෂණාත්මක මාධ්‍යවේදී කීර්ති රත්නායක මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ යූටියුබ් නාලිකාවක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදීයි.
ඒ සම්බන්ධයෙන් තමා සතුව ප්‍රබල සාක්ෂි තුනක් ඇතැයි සදහන් කරයි.
තිළිණිගේ මව තවම ජීවතුන් අතර සිටින බවත් ඇයගේ දෙවැනි කසාදයෙන් තවත් දරුවන් දෙදෙනෙකු සිටින බවත් කියයි.
දෙවැනි කසාදයේ සැමියා වෘත්තියෙන් පෙදරේරුවෙක් බවත් පවසයි.
2026 අප්‍රේල් 30, ප.ව. 4:56
2026 අප්‍රේල් 30, ප.ව. 3:36
2026 අප්‍රේල් 30, ප.ව. 12:59
2026 අප්‍රේල් 30, පෙ.ව. 11:55
2026 අප්‍රේල් 30, පෙ.ව. 11:49