2025 ජූලි 31, ප.ව. 1:06
කොළඹ තර්ස්ටන් විද්‍යාලය විසින් සංවිධානය කරන අධ්‍යාපනික හා නවෝත්පාදන ප්‍රදර්ශනය අගෝස්තු 28, 29 සහ 30 යන දිනයන්හිදී පැවැත්වීමට, මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතියි.
ඒ සඳහා සහභාගීවන ලෙස වැදි නායක ඌරුවරිගේ වන්නිලැත්තන්ට ආරාධනා කිරීම පසුගියදා සිදු කරනු ලැබුවා.
වැදි ජනතාව විසින් කිරිකොරහ ඇතුලු ඔවුන්ගේ සංස්කෘතිකාංග ප්‍රදර්ශනය කිරීමක් මෙහිදී සිදු කිරීමට නියමිතයි.
කලාපයේ අනෙකුත් පාසල් වල සිසු සිසුවියන්ගේ නවෝත්පාදන සඳහා මෙන්ම රාජ්‍ය ආයතන සඳහා ද කුටි 100කට ආසන්න සංඛ්‍යාවක් මෙම අධ්‍යාපනික හා නවෝත්පාදන ප්‍රදර්ශනයේදී දැක ගත හැකිවනු ඇති.
2026 අගෝස්තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්තු 27, පෙ.ව. 12:17