2025 දෙසැම්‍බර් 01, පෙ.ව. 12:12
රට තුළ පවතින ආපදා තත්ත්වයත් සමග එළවළු සහ මාලු මිල දෙතුන් ගුණයකින් ඉහළ ගොස් තිබේ.
පෑළියගොඩ සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානවල මෙන්ම බොහෝ වෙළඳසැල්වල එළවළු නොමැති බව වාර්තා වෙයි.
පෑළියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ පැවති සීමිත එළවළු මිල ඉතා ඉහළ අගයක් ගෙන තිබේ. කැරට් කිලෝව රු. 1500ක් ද බෝංචි රු. 1300ක් ද ලීක්ස් රු. 1200ක් ද අමු මිරිස් රු. 1500ක් ද ගෝවා රු. 1000ක් ද වම්බටු රු. 900ක් ද මෑ රු. 600ක් ද ලෙස තොග මිල වාර්තා විය.
මේ අතර පෑළියගොඩ මාළු වෙළඳපොළේ බලයා ලින්නා කිලෝව රු. 800ක් ද සාලයා රු. 600ක් ද ලෙස තොග මිල වාර්තා විය.
2026 අප්‍රේල් 27, ප.ව. 5:14
2026 අප්‍රේල් 27, ප.ව. 5:10
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:49
2026 අප්‍රේල් 27, පෙ.ව. 9:50
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:24
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26