2025 ජනවාරි 13, පෙ.ව. 12:08
වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ ලංකාවට වාහන ආනයනය කිරීමේ දී ගෙන්වන වාහනවල පාවිච්චි කළ කාල සීමාව වසර 05 ක් දක්වා ඉහළ දැමිය යුතු බවයි.
ඒ මහතා මේ බව සදහන් කළේ ඊයේ (12) මාධ්‍ය හමුවක් පවත්වමින් ය.
එමෙන්ම, සභාපතිවරයා කියා සිටියේ පාවිච්චි කළ වාහන ගෙන්වීමේ දී එය අවුරුදු තුනේ සීමාව පහේ සීමාවට ගෙන ආ යුතු බවයි.
එසේ නොකළහොත්, ජනතාවගේ මුදල් අනිසි පාවිච්චක් සිදුවන බව ඒ මහතා පැවසීය.
තවද, අප්‍රේල් 1වෙනිදා වාහන ආනයනය විවෘත කරන විට ඒ සම්බන්ධ කමිටුව ප්‍රකෘතිමත් කර නිසි තීරණ රැගෙන ප්‍රායෝගිකව කළ යුතු බව ඒ මහතා පැවසීය.
2026 ජූනි 20, පෙ.ව. 12:25
2026 ජූනි 20, පෙ.ව. 12:20
2026 ජූනි 20, පෙ.ව. 12:18
2026 ජූනි 20, පෙ.ව. 12:18
2026 ජූනි 20, පෙ.ව. 12:17
20-06-26
20-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26