hit counter

2026 ඔක්‍තෝබර් මස 29 වන බ්‍රහස්පතින්දා

2026 ජූනි 19, ප.ව. 10:58



අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට අන්තර්ජාලය වෙත නිකුත් කර තිබෙනවා.

2025 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය පෙබරවාරි 17 වන දින සිට 26 වන දින දක්වා පැවැත්වුණු අතර, ඒ සඳහා අයදුම්කරුවන් 451,463දෙනෙකු පෙනී සිටියා.

ඒ අනුව, එම ප්‍රතිඵල අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් පරීක්ෂා කළ හැකියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: