hit counter

2026 ඔක්‍තෝබර් මස 06 වන අඟහරුවාදා

2025 මාර්තු 31, ප.ව. 12:34



ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු රේගුවේදී සිදු කෙරෙන වාහන වර්ගීකරණ වෙනස් වීම හරහා ගැටලු‍ රැසක් මතුව ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙනවා.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ චෝදනා කළේ මෙම ගැටලු‍ව විසඳීමට වගකිවයුත්තන්ගේ මැදිහත්වීමක් සිදු නොවන බවටයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: