2025 ජූලි 07, පෙ.ව. 12:07
ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතිය තාවකාලිකව ක්‍රියා විරහිතව පවතින බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
මෙය පසුගිය ජූලි 3 වනදා සිට ඇතිවූ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව තාවකාලිකව අත්හිටුවීමට සිදුව ඇති බවද ඔවුන් පැවසීය.
අදාළ සේවාවන් ජූලි 9 වනදා දක්වා ක්‍රියා විරහිතව පවතින බවත්, මෙම ගැටලුව හඳුනාගෙන කඩිනමින් විසඳීමට කටයුතු කරමින් සිටින බවත් ICTA නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
9FW3V2IC0
සේවාවන් යථා තත්ත්වයට පත් වන සැනින් නිලවශයෙන් දැනුම්දීමක් නිකුත් කරන බවද එම ආයතනය වෙන් කර දැක්වීය.
2026 ජනවාරි 17, ප.ව. 1:05
2026 ජනවාරි 17, පෙ.ව. 9:27
2026 ජනවාරි 17, පෙ.ව. 12:37
2026 ජනවාරි 17, පෙ.ව. 12:31
2026 ජනවාරි 17, පෙ.ව. 12:18
17-01-26
17-01-26
16-01-26
16-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26