hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2025 මැයි 18, ප.ව. 3:43



2025 වෙසක් අනුස්මරණ නිමිත්තෙන් ප්‍රංශ ජාතික බෞද්ධ සංවිධානය මගින් සංවිධානය කරණ ලද ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගෙන් යුත් වෙසක් අනුස්මරණ උත්සවය මැයි මස 18 දින දවස පුරාම විවිධ ජාතික ජාතික පිරිසගේ සහභාගිත්වයෙන් බුවා ද වැන්සන්හි පිහිටා විහාරස්ථානයේදී පැවැත්වුණි.

මෙදින සියලුම ආගම් නියෝජනය කරමි ඒ ඒ ආගමික නායකයන්ද පැමිණ සිටි අතර පැරිස් නගරයේ නගරාධිපතිනිය ද පැමිණ සිටියාය.

පූජ්‍ය පරවාහැර චන්දරතන නාහිමියන් විසින් ප්‍රංශ බසින් ලියන ලද ග්‍රන්ථයක් පැරිස් නගරාධිපතිනිය පිලිගැන්වීමද මෙදින සිදුවිය.