2025 මැයි 26, ප.ව. 6:14
අසිරිමත් සම්බුදු තෙමගුල සමරමින් කැනඩාවේ ඔටාවාහි හිල්ඩා ජයවර්ධනාරාමයෙහි සුවිශේෂ ආගමික කටයුතු රාශියක් සිදු කරන ලදි.
කැනඩාවේ ඔටාවාහි පලමු වරට නිර්මාණය කරන ලද පරිවාරා කූඩු 80 න් සමන්විත මහා පහන් කූඩුව,වෙසක් තොරණ වෙසක් දන්සල සහ වෙසක් බැති ගී වලින් වර්ණවත් විය.
මේ සදහ විහාරාධිපති කැනඩාවේ ප්‍රධන සංඝානායක බ්‍රාහ්මණගම මුදිත නාහිමි හා විහාරාධිකාරි නුගේගලයායේ ජිනානන්ද හිමිගේ අනුශාසනා මත ඔටාවාහි නගරාධිපති තුමා හා කැනඩාවේ ශ්‍රි ලංකා මහකොමසාරිස්තුමාගේ සහාභාගිත්වයෙන් සිදු කරන ලදි.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11