hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 23, ප.ව. 4:15



පසුගිය සෙනසුරාදා (21) හවුස් ඔෆ් ෆැෂන් බම්බලපිටිය ශාඛාවේ ඇතිවූ සංසිද්ධියට අදාළ වීඩියෝ සමාජ ජාලා වල හුවමාරු වෙමින් පවතිනවා.

පසුව එහි කළමණාකාරීත්වය සිද්ධිය පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කළා.

මේ වන විට හවුස් ඔෆ් ෆැෂන් බම්බලපිටිය ශාඛාවේ ඒ අවස්ථාවේ cctv දර්ශන මාධ්‍ය වෙත නිකුත් කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.