2024 අප්‍රේල් 13, පෙ.ව. 12:00
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් උතුරු මැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සහ දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන ප.ව. 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 පමණ තද වැසි ඇතිවිය හැකි බවද එහි දැක්වෙනවා.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින බවත් අද දින (13) දහවල් 12:10 ට කුමුලමුනෙයි, මුරිකන්ඩි, කෙරිදමඩු සහ තන්නියට්ටුයන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන් වෙනවා.
2025 අප්‍රේල් 28, ප.ව. 4:46
2025 අප්‍රේල් 28, ප.ව. 4:19
2025 අප්‍රේල් 28, පෙ.ව. 12:27
2025 අප්‍රේල් 28, පෙ.ව. 12:24
2025 අප්‍රේල් 28, පෙ.ව. 12:23
28-04-25
28-04-25
27-04-25
27-04-25
27-04-25
27-04-25
26-04-25
26-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
23-04-25
23-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
21-04-25
21-04-25