2024 මැයි 19, ප.ව. 2:26
පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් ජලාශ සහ ගංගාවල ජල මට්ටම්ද මේ වන විට ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.
ඒ අනුව අත්තනගලු ඔය, කැළණි ගඟ, කළු ගඟ, ගිං ගඟ, නිල්වලා, මහවැලි, බෙන්තර ගංඟා සහ මහඔය ආශ්‍රිත පහත්බිම් ගංවතුර අවදානමට ලක් විය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
එනිසා ඒ ආශ්‍රිතව ජීවත් වන ජනතාවට අවධානයෙන් සිටින ලෙසත් අත්තනගලු ඔයේ ජල මට්ටම දූනමලේ ප්‍රදේශයෙන් ඉහළ ගොස් ඇති බැවින් අත්තනගලු ඔය පරිහරණය කිරීමේදී ජනතාව සැළකිල්ලෙන් කටයුතු කළ යුතු බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
තවද දැඳුරු ඔය, මහ ඔය, බෙන්තර ගඟ, කිරම ඔය, ඌරු බොකු ඔය, කලා ඔය, මල්වතු ඔය ද්‍රෝණි ආශ්‍රිත පහත් බිම්ද ගංවතුර අවදානමකට මුහුණ පා ඇති බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:08
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:06
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:00
2025 අප්‍රේල් 17, ප.ව. 9:12
2025 අප්‍රේල් 17, ප.ව. 3:45
18-04-25
18-04-25
17-04-25
17-04-25
16-04-25
16-04-25
15-04-25
15-04-25
15-04-25
15-04-25
15-04-25
15-04-25
14-04-25
14-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
12-04-25
12-04-25
11-04-25
11-04-25
10-04-25
10-04-25