2024 මැයි 29, පෙ.ව. 11:13
ගංගා රැසක ජල මට්ටම තවමත් ඉහළ මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
පහත් බිම්වල වෙසෙන ජනතාව මෙම තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය පැවසුවාය.
“ලංකාවේ නිරිත දිග ප්‍රදේශ හරහා ගලා බසින ප්‍රධාන ගංගා වන අත්තනගලු ඔය, කළු, ගිං සහ නිල්වලා යන ගංගාවන්හි ජල මට්ටම් අද උදෑසන වනවිටත් ඉහළ යමින් පවතිනවා. විශේෂයෙන්ම රත්නපුර සහ ඒ අවට ප්‍රදේශයේ ජනතාව ප්‍රවේශම් විය යුතු අතර අද දින අධික වර්ෂාවක් ඇති වුවහොත් තත්ත්වය අනතුරුදායක විය හැක.”
2026 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 8:46
2026 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 8:34
2026 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:34
2026 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:31
2026 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:28
14-09-26
14-09-26
14-09-26
14-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26