2025 පෙබරවාරි 08, පෙ.ව. 12:00
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌවසහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
2025 දෙසැම්‍බර් 18, පෙ.ව. 12:37
2025 දෙසැම්‍බර් 18, පෙ.ව. 12:34
2025 දෙසැම්‍බර් 18, පෙ.ව. 12:32
2025 දෙසැම්‍බර් 18, පෙ.ව. 12:21
2025 දෙසැම්‍බර් 18, පෙ.ව. 12:09
18-12-25
18-12-25
17-12-25
17-12-25
16-12-25
16-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
14-12-25
14-12-25
13-12-25
13-12-25
13-12-25
13-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
09-12-25
09-12-25
08-12-25
08-12-25