2022 ඔක්‍තෝබර් 24, පෙ.ව. 9:26
දිස්ත්‍රික්ක පහක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ගාල්ල, කෑගල්ල, කළුතර,නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
එම නිවේදනය පහතින්
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 12:12
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 12:12
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 12:08
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 12:07