hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:36



වසරේ ගෙවුණු කාලය තුළ දිවයින පුරා දිස්ත්‍රික්ක 24කින් ඩෙංගු රෝගීන් 922ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.

එමෙන්ම පසුගිය සතියට වඩා 22.8%කින් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මෙතෙක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ දත්තවලට අනුව 43.8%ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: