2023 දෙසැම්‍බර් 15, පෙ.ව. 12:01
මෙටා සමාගමට අයත් WhatsApp යෙදවුමට නව උපාංගයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ, Android භාවිත කරන්නන් සඳහායි.
ඒ අනුව එක් පරිශිලකයෙකුට තම උපාංගයේ ගිණුම් දෙකක් අතර මාරු විය හැකි බවයි එම සමාගම නිවේදනය කළේ.
Settings වෙත ගොස් නව ගිණුමක් එක් කිරීමෙන් හෝ ඔවුන්ගේ වෙනත් ගිණුමකට මාරු වීමෙන් මෙම විශේෂාංගය භාවිතා කළ හැකි බව සඳහන්.

2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 5:06
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 3:37
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 2:45
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 1:53
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 12:21