hit counter

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 29, ප.ව. 1:22



WhatsApp සඳහා නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ කෘත්‍රිම බුද්ධිය මඟින් Sticker නිර්මාණය කිරීමේ හැකියාවයි.

මෙහිදී ඔබට Stickers Pannel එක විවෘත කල පසු එහි Create ලෙසින් Button එකක් දිස්වන අතර එය Click කළ විට Popup Window එකෙහි ඔබට සැදීමට අවශ්‍ය Sticker එකෙහි Prompt එකක් ඇතුලත් කළ විට එමඟින් Sticker එකක් හෝ Pack එකක් Generate කර ගැනීමේ හැකියාව පවතිනවා.

මාර්ක් සකර්බර්ග් වැඩිදුරටත් පවසන්නේ මෙය ඉදිරියේදී Facebook Massenger සහ Instergram Direct වෙතද ලබා දෙන බවයි.

Whatsapp Channel : https://bit.ly/3rsQlIW





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: