hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 ජනවාරි 03, ප.ව. 4:19



අද (03) පැවැති අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා කතා කිරීමට පැමිණෙද්දී ශාලාවේ සිටි සේවක සේවිකාවන් සිය ආසනවලින් නැගිට ගිය ආකාරයක් දැකගත හැකි වුණා.

එහිදී සභාපතිවරයා දැඩි අසීරුතාවකට පත්වූ ආකාරයක්ද දැකගත හැකි වුණා.

පෑලියගොඩ නව නුගේ පාරේ පිහිටි  නැගුම ව්‍යාපෘති කාර්යාලයේ දී  2023 වසර ආරම්භය වෙනුවෙන් ඊයේ (02) පෙරවරුවේ පැවති උත්සවයක් අතරතුර එහි සභාපතිවරයාට සහ විධායක අධ්‍යක්ෂකවරයාට පහරදීමේ සිද්ධියක් දැකගැනීමට ලැබුණා.