2025 මාර්තු 31, පෙ.ව. 12:25
            
උත්සව සමයේදී ශ්‍රී ලංකාව තුළ පවත්වන ක්‍රීඩා ඉසව්වලදී සිදුවිය හැකි අනතුරු සහ බරපතළ තත්ත්වයන් වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.
මෙම මාර්ගෝපදේශ මාලාවේ සියලුම ක්‍රීඩා උත්සවවලදී අනුගමනය කළ යුතු පොදු උපදෙස් මෙන්ම විශේෂිත ඉසව් සඳහා වෙනම මාර්ගෝපදේශ ද විස්තර කර තිබේ.
විශේෂයෙන් අලුත් අවුරුදු කාලයේ පැවැත්වෙන විවිධ උත්සව සඳහා මෙම මාර්ගෝපදේශවලින් උපදෙස් ලබා දී ඇති අතර, ඒවා පිළිපැදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දී ඇත.
ගම හරහා දිවීම, මැරතන් තරඟ සහ පාපැදි තරඟ වැනි දීර්ඝ කාලයක් පවත්වන ඉසව් සඳහා සහභාගී වන්නන් අවම වශයෙන් තරඟයට සති 6කට පෙර සිට පුහුණුවීම් කළ යුතු බවත් මෙහි සඳහන් වේ.
එසේම, හඳුනාගත් රෝගී තත්ත්වයන් ඇති සහභාගිවන්නන් තමන් නිතිපතා සෞඛ්‍ය ප්‍රතිකාර ලබා ගන්නා සැපයුම්කරුගෙන්, එම ක්‍රීඩා ඉසව්වට සහභාගී වීමට තමන් සුදුසු බවට වෛද්‍ය අනුමැතියක් සහිත සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවත් මාර්ගෝපදේශවල දක්වා ඇත.
                                                        2025 නොවැම්‍බර් 04, ප.ව. 2:50
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
14-04-25
                                            14-04-25
14-04-25
                                            14-04-25
13-04-25
                                            13-04-25
13-04-25
                                            13-04-25
13-04-25
                                            13-04-25
13-04-25
                                            13-04-25
12-04-25
                                            12-04-25
19-04-24
                                            19-04-24
18-04-24
                                            18-04-24
17-04-24
                                            17-04-24
17-04-24
                                            17-04-24
17-04-24
                                            17-04-24