hit counter

2024 මැයි මස 25 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 18, පෙ.ව. 12:06



සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවට අනුව යෙදෙන අවසන් නැකත වන පැළ සිටුවීමේ නැකත අද (18) දිනට යෙදී තිබෙනවා.

ඒ අනුව හෙට පෙරවරු 10.16ට දකුණු දිශාව බලා රන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී පැළ සිටුවන ලෙස ජාතික නැකත් සීට්ටුවේ සඳහන්.

ඒ අනුව නැකතට පැළයක් සිටුවීමේ ජාතික උත්සවය අද (18) කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේදී අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: