2025 අප්‍රේල් 13, ප.ව. 4:49
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද එන්න ඔන්න මෙන්න තියෙන්නේ.
මිනිස්සු අතේ සල්ලි තිබ්බත් නැතත් අවුරුද්දට හරි හරියට සූදානම් වෙන බව නම් එළියට බැස්සම පේනවා.
ඉතින් ඇත්තටම අවුරුද්ද සරු වෙන්නේ අතමිට සරු වුණාමද?
ඉතින් මෙන්න මේ පැනයට පිළිතුරු දෙන්න හරිම කෙනාව ඒෂියන් මිරර් අපි සාකච්ජාවකට ගෙන්නුවා.
ඔහු නමින් වෛද්‍ය නීමිර වීරරත්න.
වෛද්‍ය නීමිර වීරරත්න ඔහු කුඩා කාලයේ අවුරුදු සමරපු හැටි, ගෙදර මැටි ගාපු හැටි, කිරිබත්, කෙසෙල්, කොකිස් සහ එක කැවුම් වර්ගයක් එක්ක අවුරුදු සමරපු හැටි අපි එක්ක හරි රහට කිව්වේ මෙහෙමයි.
මේ වසරේ අපි විසින් හදා ගන්න තිබ්බ ප්‍රශ්න, ගැටළු ඊළඟ අවුරුද්දට අරගෙන ගියොත් ආයේ ඒ ටිකත් එක්කනේ නැගිටින්න වෙන්නේ. ඒ නිසා අලුතින් හිතලා, අලුතින් ප්ලෑන් කරලා, අලුතින් ගොල්ස් දාලා ඉස්සරහට ජිවිතේ ගෙනියන්න කියලා තමයි ඔහු කියන්නේ.
සම්පුර්ණ වීඩියෝව
2026 ජූනි 08, පෙ.ව. 12:17
2026 ජූනි 08, පෙ.ව. 12:13
2026 ජූනි 07, පෙ.ව. 12:17
2026 ජූනි 06, පෙ.ව. 12:06
2026 ජූනි 05, පෙ.ව. 10:02
08-06-26
08-06-26
08-06-26
08-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
06-06-26
06-06-26
06-06-26
06-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
04-06-26
04-06-26