hit counter

2024 මැයි මස 28 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 17, පෙ.ව. 8:29



ප්‍රවීන ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කළ ” සූරිය මංගල්ලේ ගීතය” විකෘති කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

මෙලෙස අත්අඩංගුවට පත් අදාළ පුද්ගලයා වයස අවුරුදු 31ක් වන තලාතුඔය පදිංචි සුරාබදු නිලධාරියෙක් බවයි සඳහන් වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: