hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 අප්‍රේල් 14, පෙ.ව. 10:35



ආහාර පිසීමේ නැකත 14 වන දින පූර්වභාග 09.05ට යෙදී ඇති අතර රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා එය සිදුකිරීම යෝග්‍ය බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ.

එදින පූර්ව භාග 10.17 ට රන්වන් පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය සුදුසු බව ද එහි දැක්වෙනවා.