hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 14, පෙ.ව. 12:06



ආහාර අනුභවය, වැඩ ඇල්ලීම සහ ගණුදෙනු කිරීමේ නැකත දැන් උදාව තිබෙනවා.

ඒ 12.06ට යෙදුනු නැකත් වේලාව අනුවයි.

මේ සඳහා නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුනු දිශාව බලා සියලු වැඩ අල්ලා ගණුදෙනු කර ආහාර අනුභවය සුදුසු බවයි රාජ්‍ය නැකත් පතෙහි සඳහන් වෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: