hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 04, ප.ව. 4:43



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (04) ජාතිය ඇමතීමට නියමිතව තිබෙනවා.

75 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනාධිපතිවරයා අද පස්වරු 6.45 ට ජාතිය ඇමතීම සිදු කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙවර ජාතික නිදහස් දින උළෙලේදී ජනාධිපතිවරයා ජාතිය ඇමතීම සිදු නොකිරීම විශේෂත්වයක් වුණා.

ජනපති ජාතිය ඇමතීමේ සජීවී විකාශය ඒෂියන් මිරර් යූටියුබ් නාලිකාව ඔස්සේ බලාපොරොත්තු වන්න.