hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2023 මාර්තු 31, පෙ.ව. 11:46



මේ රටට වෘත්තිය සමිති අවශ්‍ය නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන මහත්මිය පැවසුවා.

තමාගේ ප්‍රකාශය රටට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් විය හැකි වුවත් තමා එය විශ්වාස කරන්නේ යැයි ඇය සඳහන් කළා.

ලංකාවේ වෘත්තීය සමිති සිය අයිතිවාසිකම් මිස රටේ ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ දැයි වර්තමානය ප්‍රශ්නයක් ඇතැයි කී ඇය එවැනි අවස්ථාවලදී පක්ෂයක් හැටියට ගත යුතු තීන්දු ගත යුතු යැයි අවධාරණය කළා.