hit counter

2026 මැයි මස 16 වන සෙනසුරාදා

2024 මැයි 04, ප.ව. 12:01



බන්ධනාගාරගත කොට සිටින මේජර් අජිත් ප්‍රසන්න මහතාට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදෙන ඉල්ලමින් ජාතික සංවිධාන කිහිපයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපි යවා තිබෙනවා.

සිංහලේ සංවිධානය සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය විසින් මෙම ඉල්ලීම් සිදුකලා.

එම සංවිධාන විසින් ජනාධිපතිවරයා වෙත, මෙම ඉල්ලීමට සාධාරණ ලෙස බලපානු ලබන කරුණු පැහැදිලි කරමින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති ලිපි පහතින් දැක්වේ.