hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 8:16



රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන්ට අර්බුධ ගණනාවක් පවතින බවත් එකඟතාවයට පැමිණිය නොහැකි ප්‍රශ්න කාරනා ගණනාවක් පවතින බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සඳහන් කළා.

ඒ ඊයේ (07) නෙලුම් මාවතේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පෞද්ගලික ප්‍රශ්න පසෙක තබා මේ අවස්ථාවේ රට වෙනුවෙන් ගත යුතු හොඳම ක්‍රියාමාර්ගය ගත් බවත් තවමත් එකට සිට වැඩ කටයුතු සිදු කිරීමට නොහැකි කාරනා පවතින බවත් ඔහු පවසා සිටියා.

ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ගෙන ගිය වැඩ පිළිවෙල අසමත් බවත් එය තමන් පැහැදිලිවම පිලි ගන්නා බවද ඔහු පැවසුවා.