hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2023 ජූලි 18, ප.ව. 12:36



මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කරන ගම්පහ ප්‍රදේශයේ පිහිටි පඩුකරද ගස මෙතරම් ඉක්මනින් ගලවා ඉවත් කළේ කෙසේද කියා පැහැදිලි කරන ලෙස මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවේදී විෂය භාර අමාත්‍යවරයා ලෙස බන්දුල ගුණවර්ධන මහතාගෙන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසුවා.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ එය රාජ්‍ය සේවයේ කාරියක් සහ කාර්යක්ෂමතාවය බවයි.

ආණ්ඩුව දෙන නියෝග රජයේ නිලධාරීන් කඩිනමින් ඉටු කරන බවට මෙය හොදම නිදසුනක් බවද සඳහන් කළා.