hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2023 මාර්තු 24, පෙ.ව. 11:30



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සහ මොරටුව නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු අතර බහින්බස්වීමක් සිදුවී තිබෙනවා.

ඒ, ඊයේ (23) නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

ඉදිරි මැතිවරණ කටයුතු හා මැයි දිනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් රැස්වීමක් ඊයේ එම පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණා.

එම රැස්වීම අතරතුර බැසිල් රාජපක්ෂ මහතා සහ සමන් ලාල් ප්‍රනාන්දු මහතා අතර මෙම බහින්බස්වීම සිදුවී තිබෙනවා.

ඒ සම්බන්ධ හඬපටය පහතින්,