hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2023 ජනවාරි 10, ප.ව. 5:02



ඉදිරි වසර 25ක් තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජයීය, සංස්කෘතික හා දේශපාලන ක්ෂේත්‍රයන්හි අභිවෘද්ධිය සාක්ෂාත් කර ගැනීම සඳහා නව ආයතන ස්ථාපනය කිරීම, නව නීති හඳුන්වා දීම සහ නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

මේ පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ නව ආයතන, නව පනත් සහ නව ව්‍යාපෘති පහතින්,