2023 අගෝස්‍තු 08, ප.ව. 12:42
පාර්ලිමේන්තුවේ පිරිමි ගණිකාවක් සිටින බවත් කන්කසන්තුරේ යකඩ කැපීම තමා විසින් සිදු කරන බවට එම පිරිමි ගණිකාව චෝදනා කරන බවද ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසුවා.
ඒ අද (08) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.
තමාට එලෙස යකඩ හොරකම් කිරීමට නොහැකි බවත් ආමි සහ පොලිසිය එම ස්ථානයේ සිටින බවද ඒ මහතා සඳහන් කළා.
තමා මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට දෙවතාවක් පැමිණිලි කළ බවත් ආරක්ෂක ලේකම්වරයාට දෙවතාවක් පැමිණිලි කළ බවද පැවසුවා.
“පිරිමි ගණිකාව” යන වචන පාර්ලිමේන්තුවේදී භාවිතා කිරීම සම්බන්ධයෙන් උණුසුම් තත්වයක්ද ඇති වුණා.
පසුව නියෝජ්‍ය කතානායකවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරනු ලැබුවේ අනවශ්‍ය වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන බවයි.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
07-05-25
07-05-25
10-04-25
10-04-25
10-04-25
10-04-25
09-04-25
09-04-25
09-04-25
09-04-25
08-04-25
08-04-25
07-04-25
07-04-25
01-04-25
01-04-25
23-03-25
23-03-25
21-03-25
21-03-25
18-03-25
18-03-25
15-03-25
15-03-25