hit counter

2026 ජනවාරි මස 12 වන සඳුදා

2022 සැප්‍තැම්‍බර් 05, ප.ව. 4:31



අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැති බවත් සිටින්නේ නමක් ගමක් නැති පිස්සන් ටිකක් බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කළා.

ඇය මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් ආරම්භ කරන ලද නව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආරම්භක අවස්ථාවට එක්වෙමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔල්මාදය හැදී ඇති බවත් ඇය සඳහන් කළා.

පක්ෂය තුළ පැවති ප්‍රජාතන්ත්‍රවාදය මරා දමා ඇති බවත් පක්ෂයේ ප්‍රතිපත්ති විනාස කර ඇති බවත් ඇය පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: