hit counter

2026 ඔක්‍තෝබර් මස 18 වන ඉරිදා

2022 ඔක්‍තෝබර් 03, ප.ව. 2:18



පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව සඳහා පත් කෙරුණු සාමාජික මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රකාශයට පත් කළා.

කෝප් කමිටු සාමාජිකයන් පහතින්,  

1. ජගත් කුමාර

2. ජානක වක්කුඹුර

3. ලොහාන් රත්වත්තේ

4. ඉන්දික අනුරුද්ධ හේරත්

5. ඩී වී චානක

6. ශාන්ත බණ්ඩාර

7. අනුර දිසානායක

8. රවුෆ් හකීම්

9. පාඨලී චම්පික රණවක

10. මහින්දානන්ද අලුත්ගමගේ

11. රෝහිත අබේගුණවර්ධන

12. හර්ෂ ද සිල්වා

13. ඉරාන් වික්‍රමරත්න

14. නිමල් ලාන්සා

15. එස්.එම්.එම් මුෂාරෆ්

16. නලීන් බණ්ඩාර ජයමහ

17. එස්.එම්. මරික්කාර්

18. මුජිබර් රහුමාන්

19. රෝහිණි කුමාරි විජේරත්න

20. සංජීව එදිරිමාන්න

21. ජගත් කුමාර සුමිත්‍රාරච්චි 

22. ප්‍රේම්නාත් සී. දොලවත්ත

23. උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ

24. ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්

25. රාජිකා වික්‍රමසිංහ 

26. මධුර විතානගේ

27. රංජිත් බණ්ඩාර