2023 නොවැම්‍බර් 10, පෙ.ව. 9:12
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සහ සජබ මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා,රෝහණ බණ්ඩාර යන මන්ත්‍රීවරුන් අතර පාර්ලිමේන්තුවේදී සිදුවූ ගුටි බැට හුවමාරුවට අදාල කමිටු වාර්තාව සකස්කර අවසන් වී ඇති අතර කමිටු සාමාජික අත්සන් යෙදීමෙන් පසු එය කතානායකවරයාට බාරදීමට නියමිතය.
කමිටු සභාපති නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා “ඒෂියන් මිරර්” වෙත කියා සිටියේ අද දිනයේ අවසන් වාර්තාවේ නිවැරදිතාවය බලා කමිටු සාමාජිකයින් අත්සන් කරන බවයි.
මේ අතර මෙහි කමිටු සාමාජිකයෙක් වන හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා තරමක අසනීපයෙන් පසුවන නිසා අද පාර්ලිමේන්තු නොපැමිණීමට ඉඩ ඇති අතර එසේ උවහොත් ලබන සඳුදා මෙය කතානායකවරයාට බාරදෙන බවද නියෝජ්‍ය කතානායකවරයා කියා සිටියා.
බැලු බැල්මට මෙම සිදුවීමේදී එම මන්තිවරුන් සියලු දෙනාම අඩු වැඩි වශයෙන් විනය විරෝධිව හැසිරී ඇති බව පෙනී යන බවද අජිත් රාජපක්ෂ මහතා සඳහන් කළා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
10-05-25
10-05-25
08-05-25
08-05-25
03-05-25
03-05-25
27-04-25
27-04-25
19-04-25
19-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
12-04-25
12-04-25
08-04-25
08-04-25
07-04-25
07-04-25
06-04-25
06-04-25
05-04-25
05-04-25