hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ජූලි 19, ප.ව. 3:09



පොහොට්ටුවේ අතිබහුතරයක් ඩලස් අලහප්පෙරුම මහතා සමග සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස් මහතා පවසනවා.

ජනතාවගේ හඩට ඇහුම්කන් දිය යුතු බවත් අද ජනතාවට වෙනසක් අවශ්‍ය බවත් ජනතාවගේ දැඩි අවශ්‍යතාවය අනුව කටයුතු කළ යුතු බවත් ඒ මහතා කියා සිටියා.

අතලොස්සක් වෙන මතයක සිටින බවත් බහුතරය ඩලස් අලහප්පෙරුම ජනපති කළ යුතු මතයේ සිටින බවත්

ඩලස් අලහප්පෙරුම මහතාගේ නම ජනාධිපති සටනට යෝජනා කිරීමෙන් අනතුරුව ප්‍රථම වරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළා.

එමෙන්ම ‌තමන් පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා වෙත යැවූ ප්‍රශ්න 6ට මෙතෙක් පිළිතුරු එවා නැති බවද ඒ මහතා පෙන්වා දුන්නා.

gl p




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: