hit counter

2026 ජූලි මස 01 වන බදාදා

2022 නොවැම්‍බර් 15, ප.ව. 2:36



වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.

එහිදී ඔවුන් දෙදෙනා අතර සාකච්ඡාවක්ද පවත්වා ඇති බව වාර්තා වනව.

තමාට ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පෞද්ගලික විරසකයක් නොමැති බවත් එතුමාගේ රාජ්‍ය පාලනය සම්බන්ධ ගැටලු තිබූ බවත් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා කියා සිටියා.

නමුත් තමන්ට පෞද්ගලික ප්‍රශ්න නොමැති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.