hit counter

2026 ජනවාරි මස 17 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 06, පෙ.ව. 12:04



ජනාධිපති අනුර දිසානායක සහ ඔහුගේ කණ්ඩායම ජනාධිපතිවරණයට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ දැරූ මතය මේ වන විට සම්පූර්ණයෙන් ම වෙනස් වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

“ජනාධිපතිතුමාගේ කණ්ඩායම කලින් කීවා කිසිම විදිහකට IMF එකත් එක්ක යන්නේ නෑ කියලා. IMF එකත් එක්ක ගිහින් ගොඩගිය රටක් නෑ කිව්වා. ණය තිරසර කිරීමේ වැඩපිළිවෙළ වගේම ගිවිසුමත් වෙනස් කරනවා කීවා.

IMF ගිවිසුම වෙනස් කරන්න තියා වෙනස් කරන්න කියලා ඉල්ලන්නෙවත් නෑ කියලා මම කියනවා. අවුරුදු එකහමාරක් තියා දවස් එකහමාරක්වත් මේ ගැන සාකච්ඡා කළේ නෑ. එන අවුරුද්දේ රජයේ ආදායම 15%ක් ලබා ගැනීම ඒ විදිහටම සිද්ධ වෙනවා. ජනතාවට කිව්වේ එකක් එකක්, කරන්නේ තව එකක්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: