hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 11:35



තමන්ගේ මතවාදය හා එකඟවීමේ නැඹුරුතාවයක් මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ පෙන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා.

ඊයේ (25) ඇඹුල්දෙණිය ප්‍රදේශයේ ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

මීට පෙර ජවිපෙ සිටියේ වෙනම මතවාදය බවත් තමන් ජවිපෙ සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා සමඟ කළ සාකච්ඡාවකදී එම මතවාදය මේවන විට ධනාත්මක ලෙස වෙනස් වී ඇති බවත් හෙ‌තෙම පෙන්වා දුන්නා.

“තුවක්කුවේ මර්දනය තුලින් ආර්ථිකය මෙහෙයවන්න බෑ ආණ්ඩුවේ මර්ධනය දිනෙන් දින ක්‍රියාත්මක කරනවා අධි ආරක්ෂිත කලාප බිහි කරනවා අපට නොතේරෙන දේ තමා රටේ නැගී යුත්තේ ආර්ථිකයයි නමුත් එයට හරි දායකත්වයක් දෙන්නේ නෑ
අරගලය නිසා හිටපු ජනාධිපති තුමාට යන්න මෙහි ජනාධිපතිතුමාත් හිතෙනවා ඇති අරගලයක් ආවොත් මටත් යන්න වෙයි කියලා ඒක නිසා මර්දනය කරනවා” යනුවෙන්ද පැවසීය

එම වීඩියෝව පහතින්

https://youtu.be/e537KMRk2X8




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: