hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 මැයි 25, ප.ව. 8:22



පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට එරෙහිව අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ නීතිවිරෝධි ලෙස රත්‍රං සහ දුරකථන මෙරටට රැගෙන ඒම තුළින් අලි සබ්රි රහීම් මහතා මන්ත්‍රී වරප්‍රසාද අවභාවිත කර ඇති බවයි.

එම ලිපිය පහතින්,