2023 මැයි 25, ප.ව. 8:22
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට එරෙහිව අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ නීතිවිරෝධි ලෙස රත්‍රං සහ දුරකථන මෙරටට රැගෙන ඒම තුළින් අලි සබ්රි රහීම් මහතා මන්ත්‍රී වරප්‍රසාද අවභාවිත කර ඇති බවයි.
එම ලිපිය පහතින්,
2023 ජූනි 02, පෙ.ව. 11:20
2023 ජූනි 02, පෙ.ව. 9:30
2023 ජූනි 02, පෙ.ව. 12:04
2023 ජූනි 01, ප.ව. 8:39
2023 ජූනි 01, ප.ව. 3:41