hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 17, ප.ව. 6:12



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් ජය පිරිත් දේශනයක් සංවිධානය කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

ඒ අනුව මහා සංඝරත්නය වැඩමවන පෙරහැර හෙට (18) සවස 3.00ට තංගල්ල නගර ශාලාවේදී පැවැත්වෙනවා.

එම අවස්ථාවට මැති ඇමැතිවරුන්ද සහභාගී වන බව එම පක්ෂය සඳහන් කළා.