hit counter

2026 අගෝස්‍තු මස 31 වන සඳුදා

2023 මාර්තු 24, ප.ව. 8:34



හයවන විධායක ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරාධනයෙන් මෙරටට පැමිණි විශ්ව සාම සමුළුවේ නියෝජිතයින් අද (24) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වී සාකච්ඡා කර තිබෙනවා.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරාධනයෙන් සහ ඒ මහතාගේ මූලිකත්වයෙන් විශ්ව සාම සමුළුවේ නියෝජිත පිරිස ලංකාවට පැමිණියා.

ලෝක සාමය පවත්වාගෙන යාම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ දායකත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර බව වාර්තා වෙනවා.