hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 24, ප.ව. 6:25



2009 -2015 අතර කාලය පිළිබඳව තමන්ට ලුණු ඇඹුල් ඇතිව පැවැසිය හැකි නමුත් මේ ඒ සඳහා වෙලාව නොවන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) පැවසුවා.

සිරිසේන මහතා මෙසේ පැවසූවේ ආරක්ෂක, මහජන ආරක්ෂක සහ තාක්ෂණ යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීයි.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“එස්.බී. දිසානායක මහතා කියපු න්‍යාය මම කොයිවෙලේවත් පිළි ගන්න කෙනෙක් නෙමෙයි. ඒතුමා කිව්වා 2009 – 2015 තමයි සංවර්ධනයේ ඉහළම කාලය කියලා. 2009- 2015 අතර කාලය ගැන මට ලුණු ඇඹුල් ඇතිව කියන්න තියෙනවා. නමුත් මේ ඒ්කට වේලාවක් ‌‌නෙමෙයි”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: