hit counter

2024 මැයි මස 05 වන ඉරිදා

2024 අප්‍රේල් 09, පෙ.ව. 11:14



අද (09) අලුයම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තායිලන්තයේ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඔහු සමඟ 9 දෙනෙකුගෙන් යුත් පිරිසක් එම සංචාරයට එක්ව ඇති අතර ඔවුන් අද අලුයම 12.55ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටව ගොස් ඇත.