hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2023 පෙබරවාරි 22, පෙ.ව. 10:52



ජාතික ජන බලවේගය විසින් තම රජයක් යටතේ ක්‍රියාත්මක කරන කරන වැඩපිළිවෙළ එළිදක්වා තිබෙනවා.

කොළඹදී පැවැති විශේෂ උත්සවයකදී මෙම වැඩපිළිවෙළයි එළි දක්වා තිබෙනවා.

‘අපි ඔබ සෞභාග්‍යය කරා රැගෙන යන්නෙමු’ යන තේමාවෙන් එලි දක්වා ඇති එම වැඩපිලිවෙල www.npp.lk වෙබ් අඩවිය ඔස්සේ දැන ගත හැකියි.